Wednesday, January 23, 2013

ඉස්සර නම් ඔය විදියට අහක බලන් යන්නෑ........


ඉස්සර නම් ඔය විදියට අහක බලන් යන්නෑ....
දැක්කම නම් ඔය විදියට හිත රිදවන්නේ නෑ....
හිනැහෙනවා කතා කරනවා....
මා ළඟ දැවටීලා....
මා ළඟ දැවටීලා....

පුර හඳ වාගේ ලස්සන මුහුණේ....
රන්වන් පාට අගේ....
හිනැහෙන ගානේ දෑසයි දිලුනේ....
මටමයි නේද ඔබේ....
හිනැහෙන ගානේ දෑසයි දිලුනේ....
මටමයි නේද ඔබේ....

ඉස්සර නම්................

සුන්දර නෑනේ පෙරදා වාගේ....
ලස්සන දෑස ඔබේ....
බලනා ඔබ නෑ බැලුවේ....
හිතටයි දුක හිතුනේ....
බලනා ඔබ නෑ බැලුවේ....
හිතටයි දුක හිතුනේ....

ඉස්සර නම්................

No comments:

Post a Comment