මගෙ යාළුවනේ ඔයාලත් ආදරය නිසා ගොඩක් දුක් විඳලා තියෙනවද? එහෙමත් නැත්නම් දැනටත් දුක් විඳමින් ඉන්නවද? සමහර විට ඔයාලට හිතෙනවා ඇති ආදරේ කියන්නෙ බොරුවක්.දුකක්.වංචාවක් කියලා. ආදරේ නිසා පැරදුනු අයට එහෙම හිතෙන එක සාධාරණයි මං නම් හිතන්නේ. ඉතින් ආදරේ දුකින් ඉන්න ඔයාලා එන්න මාත් එක්ක. ඇවිත් ඔයාලගේ දුක කියන්න. දුක බෙදාගන්න. එන්න මගේ බ්ලොග් එකට.
No comments:
Post a Comment